ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් රජයේ සංවර්ධන යෝජනා ක්‍රමයන්ට අනුකූලව ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගොවි ජනතාවට වැදගත් වූ කරුණු මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම .
|
සේවාවන්
|
- කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන ජාතික උත්සව සහ විශේෂ අවස්ථා පිළිබඳව ප්‍රවෘත්ති නිවේදන, මාධ්‍ය සාකච්ඡා හා සම්මන්ත්‍රන සංවිධානය කිරීම සහ ඒවා වැඩසටහන් ලෙස සකස් කොට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම සහ මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය.
- අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ජනතාවට සම්ප්‍රේෂණය කිරීම උදෙසා නිරිමාණාත්මක පුවත්පත් දැන්වීම් පෝස්ටර්, බැනර් සහ අත්පත්‍රකා සකස් කිරීම.
- කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් අනුබද්ධ ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලබන පර්යේෂණ ක්‍රම හා ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් ප්‍රතිඵලදායී ලෙස ජනතාවට සංනිවේදනය කිරීම.
- ජනමාධ්‍යයන්හි පළවන කෘෂිකර්මාන්තය පිළිබඳ ගැටලු ගරු අමාත්‍යතුමා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමාගේ අවධානයට යොමු කර වීම. දිනපතා පුවත්පත් උදෘත ලේකම්තුමාට සම ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශයට අනුබද්දව පවතින ආයතන සම්බන්ධයෙන් පළ වන තොරතුරු පිළිබඳව එම ආයතන දැනුවත් කිරීම. අසත්‍ය තොරතුරු පළ වන්නේ නම් ඒවා නිවැරදි කිරීම.
- සියළුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල හා අන්තර්ජාල අඩවිවල පළ වන පුවත් නියාමණය (Monitoring) කිරීම.
|
කාර්ය මණ්ඩලය
නම
|
තනතුර
|
දු.අ
|
Fax
|
Email
|
|
අධ්‍යක්ෂ මාධ්‍ය
|
|
2872094
|
|
ඩබ්. ශිරානි රසිකාප්‍රියංගනී
|
සංවර්ධන නිලධාරී
|
071-8150805
|
-
|
-
|
පී.එන් සංජීවනී
|
සංවර්ධන නිලධාරී
|
077-9919750
|
-
|
pnsanjeewani@gmail.com
|
ආර්.ඒ.යූ.ඒ සෙව්වන්දි
|
කලමනාකාර සහකාර
|
071-9608168
|
-
|
sewwandi.upeksha123@gmail.com
|
ඩබ්.ජී ප්‍රේමතිලක
|
වීඩියෝ කැමරා ශිල්පී
|
071-7877261
|
-
|
-
|
කේ.ජී නුවන් කුමාර
|
නිශ්චල ඡායාරූපශිල්පී
|
071-1030354
|
-
|
-
|
එච්.පී.එල්.කේ පෙරේරා
|
|
071-7964224
|
-
|
lahiruperera@gmail.com
|
ඩික්සන් ජයලත්
|
රියදුරු
|
071-4715555
|
-
|
-
|
මනෝජ් තරංග
|
රියදුරු
|
071-7466700
|
-
|
-
|
|