• කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස මාලතී පරසුරාමන් මහත්මිය...

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ.

    වැඩි දුරටත්...
  • අල, එළවළු සහ තේ වගාවට විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිපදවන්නැයි...

    අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (27) ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය. ඒ අනුව අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරනු ලැබීය. මෙම පොහොර වර්ග 02 නිෂ්පාදනය කිරීම සඳහා...

    වැඩි දුරටත්...
  • Sri Lanka’s first-ever Climate Smart Agriculture School opens at...

    The Climate Smart Irrigated Agriculture Project (CSIAP) implemented under the Ministry of Agriculture has built a first-ever Climate Smart Agriculture (CSA) School called Farm Field School (FFS) to promote CSA practices in Sri Lanka.  The FFS is used to train farmers and give hands-on experience on Climate Smart Agriculture (CSA) practices to address the challenges of...

    වැඩි දුරටත්...
  • මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා ප්‍රමාණයම හෙට (16) සිට...

    මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම හෙට (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    වැඩි දුරටත්...
  • ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ...

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP) විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri - Demonstration Park වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

    වැඩි දුරටත්...
  • New secretary assumed duties.

    Mr. Gunadasa Samarasinghe assumed duties as the new secretary of Ministry of Agriculture on 8th of November 2022 at Ministry's premises.

    වැඩි දුරටත්...
  • ගොවිජනතාවට නව කෘෂි රක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් අද (31) දින සිට...

      කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අද (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි නව කෘෂි රක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

    වැඩි දුරටත්...
  • මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ...

      2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව පසුගියදා  කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දක් වනඅ තර එම පොහොර ගොඩබෑමේ කටයුතු අද දින (28) ආරම්භ විය.

    වැඩි දුරටත්...
  • වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට මෙන්ම මහජනතාවට ද පැවරෙන බව...

    වනසතුන් දරුවන් මෙන් රැකබලා ගතයුතු බවත්, එම වගකීම රජයට මෙන්ම මහජනතාව සතුව පවතින වගකීමක් යැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    වැඩි දුරටත්...

 Banner - 2023 Yala 1

 

1111

 

 banner

banner

 

sinhala1 

 

banner for ecofriendly 2022 23 maha

 

banner 

 

 Untitled

 

MOP banner

 

MOP

 

UREA BANNER1

 

banner for urea circular yala 2022

 

bannerguideline1

 

 

 

ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය

 

 

වැඩිදුරටත්......+

 

  

 

...+ වැඩි දුරටත්

ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය 

ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය

,uh[hq;f fkj;njhopy; mikr;ru

වැඩිදුරටත්......+

 

ලේකම්තුමාගේ පණිවුඩය

 

 

වැඩි දුරටත්.....+ 

අපගේ සේවාවන්

පුවත්

  • 1
  • 2
  • 3
2023 යල කන්නය සඳහා යූරියා ප්‍රසම්පාදනය  බ්‍රහස්පතින්දා, 02 පෙබරවාරි 2023 07:35
To download documents - Click here  වැඩි දුරටත්
Procurement of Urea for Yala Season 2023 බ්‍රහස්පතින්දා, 02 පෙබරවාරි 2023 07:32
To download documents - Click here  වැඩි දුරටත්
2023 ඉදිරි යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි. බදාදා, 01 පෙබරවාරි 2023 10:11
2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය... වැඩි දුරටත්
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2022 වසරේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා ගම් කුකුළු පැටවුන් 18,000ක් බෙදා දෙයි. බ්‍රහස්පතින්දා, 12 ජනවාරි 2023 09:12
මෙරට දුෂ්කර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය... වැඩි දුරටත්

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : service@agrimin.gov.lk



ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය