2017
අනු අංකය |
ප්‍රසම්පාදනයේ නම |
පිරිවැය |
ප්‍රසම්පාදන ක්‍රමය
|
වර්තමාන තත්ත්වය (ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගැනීමේ සිට ඉදිරි කටයුතු පිළිබඳ විස්තර) |
01. |
ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන 2017 සඳහා පළතුරැ පැළ සැපයීම. |
79,605,500.00 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
පුවත්පත් නිවේදන පල කිරීම - 2017.08.01 2017.07.20 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
02. |
පළතුරැ ගම්මාන වැඩසටහන 2017 සඳහා පළතුරැ පැළ සැපයීම. |
82,757,410.00 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
පුවත්පත් නිවේදන පල කිරීම - 2017.08.25 2017.08.23 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
03. |
පරිගණක සැපයුම්, සවිකිරීම්, නඩත්තු කිරීම. |
11,615,625.00 |
ජාතික තරඟකාරී ලංසු කැඳවීම. |
2017.11.15 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
2018
අනු අංකය |
ප්‍රසම්පාදනයේ නම |
පිරිවැය
|
ප්‍රසම්පාදන ක්‍රමය
|
වර්තමාන තත්ත්වය (ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගැනීමේ සිට ඉදිරි කටයුතු පිළිබඳ විස්තර) |
|
පළමු කාර්තුව |
|||||
01. |
රසායනික පොහොර ප්‍රසම්පාදනය |
රු. මිලියන 3,011.58 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
2018.03.31 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
|
දෙවන කාර්තුව |
|||||
අනු අංකය |
ප්‍රසම්පාදනයේ නම |
වර්ගය
|
ප්‍රමාණය (මෙට්‍රික්ටොන්)
|
ප්‍රසම්පාදන ක්‍රමය
|
වර්තමාන තත්ත්වය (ප්‍රසම්පාදන ක්‍රියාවලිය පටන් ගැනීමේ සිට ඉදිරි කටයුතු පිළිබඳ විස්තර) |
01. |
රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (අප්‍රේල් මාසය) |
Urea(G) |
24,000 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
2018.03.15 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
TSP |
18,000 |
||||
MOP |
18,000 |
||||
02. |
රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (ජුනි මාසය)- |
Urea(G) |
18,000 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
2018.06.01 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
MOP |
6,000 |
||||
තෙවන කාර්තුව |
|||||
01. |
රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (අගෝස්තු මාසය) |
Urea(G) |
30,000 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
2018.06.22 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
MOP |
3,000 |
||||
TSP |
15,000 |
||||
02. |
රජයේ පොහොර සමාගම් 2 සඳහා (වී සඳහා)රසායනික පොහොර ප්‍රසම්පාදනය (සැප්තැම්බර් මාසය) |
Urea(G) |
54,000 |
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම. |
2018.07.16 දින වන විට ලංසු ප්‍රදානය කර අවසන් කර ඇත. |
Urea (P) |
6,500 |
||||
TSP |
15,000 |