කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයුම් අංශය

 

 

හැඳින්විම

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණය කරනු ලබන සහ ඊට අනුබද්ධ ආයතන මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයට ලක් කරමින් ව්‍යාපෘති නිවැරදි දිශානතියට මෙහෙයවීම හා ඇගයීම තුළින් සංවර්ධන ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීම සදහා මෙම අංශය දායකත්වය ලබා දේ. 

 

කාර්යයන්

 

  • පළාත්,දිස්ත්‍රික් හා අමාත්‍යාංශ මට්ටමෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම කැදවීම හා පසුවිපරම් කටයුතු සිදුකිරීම.
  • කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කාර්යසාධනය පදනම් කරගත් ප්‍රගති සමාලෝචන කටයුතු සිදුකීරීම.
  • දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු කටයුතු අධීක්ෂණය හා ඒ තුළින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබද පසුඇගයීම් කටයුතු සිදුකීරීම.
  • කෘෂි ගම්මාන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මෙහෙයවීම, අධීක්ෂණය හා පසු විපරම් කටයුතු සිදුකිරීම.
  • ව්‍යාපෘතිවල අදාළත්වය,කාර්යක්ෂමතාව, සඵලදායීතාවයට, බලපෑම හා තිරසරභාවය පිළිබද ඇගයීම.
  • පාසල් දිවා ආහාර වැඩසටහන හා පාසල්වල පළතුරු අළෙවිසැල් ස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය.
  • කෘෂිකාර්මික හදිසි තොරතුරු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ කටයුතු සිදුකිරීම, වාර්තා කිරීම සහ අදාළ කාර්යයන් හා තොරතුරු පිළිබද පසු ඇගයීම් කටයුතු සිදුකිරීම.
  • අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පවරනු ලබන වෙනත් රාජකාරී කටයුතු ඉටුකිරීම හා ඒ පිළිබද වාර්තා කිරීම. 

 

ව්‍යාපෘති

 

විවිධ පාර්ශවයන්ගේ සහයෝගය ඇතිව නව නිපැයුම්කරුවන් සාර්ථක ව්‍යවසායකයින් බවට බල ගැන්වීමේ ව්‍යාපෘතිය

 

  • 2021
  • 2022

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය