එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2024.09.25 දින එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගන්නා ලදී.