MOA (1)

 

 

   



බිම් සවිය වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක්වෙයි.

දැනට ක්‍රියාත්මක වන බිමි සවිය වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (24) දින සහභාගී වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

Read more: බිම් සවිය වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී....

නකල්ස් ව්‍යාපෘතිය මඟින් සිදු කරගෙන යන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් වන පෝටාමුල්ල ඇළ නවීකරණය කිරීම සහ නව අමුණු ඉදි කිරීමේ උත්සවයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහභාගී වෙයි.

කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ GCF නකල්ස් ව්‍යාපෘතිය (දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය) ක්‍රියාත්මක වේ. නකල්ස් කඳුකර කලාපයේ කෘෂිකර්ම, ග්‍රාමීය හා වතු ප්‍රජාවන් දේශගුණ විපර්යාසයන්ට අනුගත කිරීම GCF නකල්ස් ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

Read more: නකල්ස් ව්‍යාපෘතිය මඟින් සිදු කරගෙන යන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් වන පෝටාමුල්ල ඇළ නවීකරණය කිරීම...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක Marc-André Franche මහතා සමග විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමඟ පැවැත්විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සමඟ උතුරේ ඉඩම් බෙදා දීම සම්බන්ධව සහ ඉදිරි ව්‍යාපෘති සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විය.

Read more: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක Marc-André Franche මහතා සමග විශේෂ සාකච්ඡාවක්...

අතර මග නවතා දමා තිබූ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ ආරම්භ කරයි.

2021 වසරේදී නිම කිරීමට නියමිතව තිබූ උමා ඔය බහු කාර්ය සංවර්ධය ව්‍යාපෘතියේ ඉතිරි නිම කිරීම් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී. ලාල් කාන්ත මහතාගේ මූලිකත්වයෙන් අද  දින වැල්ලවාය,බුදුරුවගල වැව අසලදී ආරම්භ විය.

Read more: අතර මග නවතා දමා තිබූ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ ආරම්භ කරයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා හමුවෙයි.

ලෝක බැංකු ආධාර යටතේ දැනට ක්‍රියාත්මකවන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විය.

Read more: ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක බැංකු නියෝජිත පිරිසක්...

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය