MOA (1)

 

 

   



පොල් වගාවේ ගැටළු ලබන සඳුදා සිට 1916 ට කියන්නැයි පොල් වගාකිරීමේ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read more: පොල් වගාවේ ගැටළු ලබන සඳුදා සිට 1916 ට කියන්නැයි පොල් වගාකිරීමේ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වියළි කළාපයේ අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්තියට මහා රබර් වගා සැළැස්මක්.

ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read more: වියළි කළාපයේ අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්තියට මහා රබර් වගා සැළැස්මක්.

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිතා කරන පොහොර වර්ග රැසක මිල රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා ප්‍රමාණයකින් මිල අඩු කිරීමට තිරණය කරයි.

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිතා කරන පොහොර සඳහා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (17) දින උපදෙස් දෙනු ලැබිය.

Read more: කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිතා කරන පොහොර වර්ග රැසක මිල රුපියල් 1500 සිට රුපියල්...

තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා දෙගුණයකින් ඉහළ නංවයි.

තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළේය.

Read more: තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා දෙගුණයකින් ඉහළ නංවයි.

වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක වේ.

රට තුළ පැවැති කීරි සම්බා සහල් හිඟය සැළකිල්ලට ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ බිත්තර වී සදහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read more: වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය...

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය