MOA (1)

 

 

   



රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබා දෙයි.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය ජූනි මාසයේ දී අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය.

Read more: රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබා...

2024 මහ කන්නයේ සිට පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read more: 2024 මහ කන්නයේ සිට පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහළම අස්වැන්න ලබා දෙයි.

මෙරට වී වගාවේ නව පෙරැළියක් ඇති කරමින් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් AT 378 නැමැති වී ප්‍රභේදය මෙවර යල කන්නයේ දී හඳුන්වා දෙනු ලැබීය.

Read more: අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහළම අස්වැන්න ලබා දෙයි.

රබර් වගාවටත් රුපියල් 4000ක පොහොර සහනාධාරයක්.

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more: රබර් වගාවටත් රුපියල් 4000ක පොහොර සහනාධාරයක්.

රාජ්‍ය පොහොර සමාගම පසුගිය වසරේ රුපියල් මිලියන 433ක ලාභයක් උපයයි.

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

Read more: රාජ්‍ය පොහොර සමාගම පසුගිය වසරේ රුපියල් මිලියන 433ක ලාභයක් උපයයි.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය