ඉන්දියාවේ සිට ගවරා නමැති ගව විශේෂයක් මෙරට වනාන්තරවලට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි ඇතැම් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ද විවිධ අදහස් මේ වනවිට පළ වෙමින් තිබේ.
මෙවර මහ කන්නයේදී වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලය තුළ තවත් අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
2021 මහ කන්නයේ දී කාබනික පොහොර යයි හඳුන්වමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළුව පැවසීය.
Read more: මෙවර මහ කන්නයේදී කාබනික පොහොර නමින් අපද්‍රව්‍ය එවුවොත් එම සමාගම්වලට වැඩ වරදී.
අප රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් හැකි වෙතැයි එම ව්‍යාපෘතිය පවසයි.
Read more: රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් දෙන්න කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සුදානම්.