MOA (1)

 

 

   



USAID ආධාර යටතේ දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට ලබන ජනවාරියේ දී එක් ගොවි පවුලකට ඩොලර් 42ක (රු. 15,000) සහනාධාරයක් ලබා දෙයි.

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආධාර මත අප රටේ දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කර තිබේ.

Read more: USAID ආධාර යටතේ දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට ලබන ජනවාරියේ දී එක් ගොවි පවුලකට...

කෘෂිකාර්මික අංශයේ නවෝත්පාදන රැසක් හඳුන්වා දෙයි.

කෘෂි අංශයේ සංවර්ධනය උදෙසා අප රටේ විවිධ පුද්ගලයින් විසින් සිදු කරන ලද නව නිෂ්පාදන රැසක් හඳුන්වා දීම අද දින පෙරවරුවේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.

Read more: කෘෂිකාර්මික අංශයේ නවෝත්පාදන රැසක් හඳුන්වා දෙයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කරයි.

පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය දිවයින පුරා යූරියා හා MOP පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කළ බව රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපතිවරු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

Read more: පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කරයි.

2003 අංක 22 දරන බීජ පනතේ 4 වන වගන්තියේ විධිවිධාන යටතේ ස්ථාපිත ජාතික බීජ සභාව මඟින් බීජ කර්මාන්තයේ උන්නතිය උදෙසා වන යෝජනා කැඳවීම.

බීජ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා බීජ පනතේ විධිවිධානවලට යටත්ව ජාතික බීජ සභාව කටයුතු කරනු ලැබේ.

Read more: 2003 අංක 22 දරන බීජ පනතේ 4 වන වගන්තියේ විධිවිධාන යටතේ ස්ථාපිත ජාතික බීජ සභාව මඟින් බීජ කර්මාන්තයේ...

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇතැයි හෙළි වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය විය.

Read more: අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇතැයි හෙළි වේ.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය