MOA (1)

 

 

   



ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට නියමිත MOP පොහොර මෙරටට ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අවසන්.

ලෝක ආහාර වැඩ පිළිවෙළ විසින් මෙරටට ලබා දීමට නියමිත MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read more: ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට නියමිත MOP පොහොර මෙරටට ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අවසන්.

රට තුළ කුකුළුමස් හා බිත්තර නිෂ්පාදනය ද ස්වයංපෝෂිත මට්ටමට පැමිණෙයි.

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read more: රට තුළ කුකුළුමස් හා බිත්තර නිෂ්පාදනය ද ස්වයංපෝෂිත මට්ටමට පැමිණෙයි.

රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබා දෙයි.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය ජූනි මාසයේ දී අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය.

Read more: රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබා...

මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමණ බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙන්ම මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් ආනයනික ඛාද්‍ය තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධව පවතින ගැටලු සහගත තත්ත්වයත් නිසා ඒවා නියාමණය කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read more: මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමණ බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා...

2024 මහ කන්නයේ සිට පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read more: 2024 මහ කන්නයේ සිට පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය