Header jpg

   



කෘෂිකාර්මික අංශයේ නවෝත්පාදන රැසක් හඳුන්වා දෙයි.

කෘෂි අංශයේ සංවර්ධනය උදෙසා අප රටේ විවිධ පුද්ගලයින් විසින් සිදු කරන ලද නව නිෂ්පාදන රැසක් හඳුන්වා දීම අද දින පෙරවරුවේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.

Read more: කෘෂිකාර්මික අංශයේ නවෝත්පාදන රැසක් හඳුන්වා දෙයි.

2003 අංක 22 දරන බීජ පනතේ 4 වන වගන්තියේ විධිවිධාන යටතේ ස්ථාපිත ජාතික බීජ සභාව මඟින් බීජ කර්මාන්තයේ උන්නතිය උදෙසා වන යෝජනා කැඳවීම.

බීජ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා බීජ පනතේ විධිවිධානවලට යටත්ව ජාතික බීජ සභාව කටයුතු කරනු ලැබේ.

Read more: 2003 අංක 22 දරන බීජ පනතේ 4 වන වගන්තියේ විධිවිධාන යටතේ ස්ථාපිත ජාතික බීජ සභාව මඟින් බීජ කර්මාන්තයේ...

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇතැයි හෙළි වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය විය.

Read more: අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇතැයි හෙළි වේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කරයි.

පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය දිවයින පුරා යූරියා හා MOP පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කළ බව රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපතිවරු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

Read more: පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය පොහොර බෙදා හැරීමේ කටයුතුවලට බලපෑම් එල්ල කරයි.

අලි ප්‍රහාරවලින් මිය ගිය වනජීවි නිලධාරින් දෙදෙනාට වන්දි ලබා දීමේ තීරණයක්.

ඇත් අතුරු සෙවණ හා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ දී අලි ප්‍රහාර දීම් හේතුවෙන් මරණයට පත් වූ වනජීවි නිලධාරින් දෙදෙනාට වන්දි මුදලක් ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට ඊයේ (08) උපදෙස් දුන්නේය.

Read more: අලි ප්‍රහාරවලින් මිය ගිය වනජීවි නිලධාරින් දෙදෙනාට වන්දි ලබා දීමේ තීරණයක්.

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය