web Header2

   



අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන හෙයින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ඒවායේ ගොඩනැගිලි හා වෙනත් ඉදි කිරීම් සදහා භාවිතා නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාතයාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read more: අර්තාපල් වගාව සඳහා යොදා ගන්නා කිසිදු ඉඩමක් වෙනත් බෝග වගාවන් සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම...

ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වන විට අප රටේම නිපදවීමට සැලසුම්.

අප රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read more: ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වන විට අප රටේම නිපදවීමට සැලසුම්.

2023 යල කන්නය සඳහා යූරියා ප්‍රසම්පාදනය 

Sinhala vertion -paper advertiesment

To download documents - Click here

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මගින් සිදු කිරීමට රජය තීරණය කරයි.

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු සඳහා වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read more: මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මගින් සිදු කිරීමට රජය...

2023 ඉදිරි යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි.

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

Read more: 2023 ඉදිරි යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි.

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය