2021 මහ කන්නයේ දී මෙරට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් වී වගාව තුළ අක්කරයකට ලැබූ අස්වැන්න සියයට 53කින් අඩු වූ බව මෑතක දී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙලිදරව් වී තිබේ.
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අප රටේ වාර්ෂිකව එළවලුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
යල කන්නයේ දී අප රටේ සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා ආධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read more: මෙම යල කන්නයේ සියලුම ගොවීන්ට වගාව සඳහා ආධාර මුදලක් ලබා දීමට රජයේ අවධානය යොමු වේ.
අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.