MOA (1)

 

 

   



බුත්තල ධාන්‍ය ගබඩාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වෙයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළේය. එහිදී ගබඩාවේ තිබූ ධාන්‍ය තොග පරීක්ෂා කළ අමාත්‍යවරයා එහි සේවක මඬුල්ල සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.

Read more: බුත්තල ධාන්‍ය ගබඩාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වෙයි.

වාරිමාර්ග පුනරුදයක් වෙනුවෙන් ‘වාරි මහිම අපේ උරුමය’ ගල්ඔය වාරි ප්‍රතිසංස්කරණ සමාරම්භක උළෙල ගල්ඔය දකුණු ඉවුරු නෛකාඩුහිදී

වාරිමාර්ග පුනරුදයක් වෙනුවෙන් ‘වාරි මහිම අපේ උරුමය’ ගල්ඔය වාරි ප්‍රතිසංස්කරණ සමාරම්භක උළෙල ගල්ඔය දකුණු ඉවුරු නෛකාඩුහිදී අද (05) පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read more: වාරිමාර්ග පුනරුදයක් වෙනුවෙන් ‘වාරි මහිම අපේ උරුමය’ ගල්ඔය වාරි ප්‍රතිසංස්කරණ සමාරම්භක උළෙල ගල්ඔය...

“වර්තමාන අභියෝග ජයගෙන ආහාර සුරක්ෂිත රටක් ගොඩ නඟනවා” බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (09) දින රටවල් 07ක අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ තෙවන බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරමින් සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.

Read more: “වර්තමාන අභියෝග ජයගෙන ආහාර සුරක්ෂිත රටක් ගොඩ නඟනවා” බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින්...

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහ ඇමරිකානු උප තානාපති අතර විශේෂ හමුවක් ගොවිජන මන්දිරයේදී

කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (21) දින ගොවිජන මන්දිරයේදී ඇමරිකානු උප තානාපති Douglas Sonnek (Deputy Chief of Mission) මහතා හමු විය.

Read more: නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහ ඇමරිකානු උප තානාපති අතර විශේෂ හමුවක් ගොවිජන මන්දිරයේදී

2024 යල කන්නයේ මෙට්‍රික් ටොන් 2.6ක වාර්තාගත වී අස්වැන්නක් වාර්තා කරයි.

2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read more: 2024 යල කන්නයේ මෙට්‍රික් ටොන් 2.6ක වාර්තාගත වී අස්වැන්නක් වාර්තා කරයි.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය