MOA (1)

 

 

   



වගා හානි ගැන කියන්න කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අවස්ථාව

වගා හානි දැනුම්දීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා විසින් අද (02) දින ඉදිරිපත් කළේය.

Read more: වගා හානි ගැන කියන්න කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අවස්ථාව

‍ගොවියන් 7000 පමණ පීඩා විඳින අතරමග නවතා දමා ඇති දැදුරු ඔය ඉඟිණිමිටිය වාරි ව්‍යාපෘතිය නිරික්ෂණයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහභාගී වේ.

දැදුරු ඔය ජලාශයෙ සිට ඉඟිණිමිටිය දක්වා 35 km ප්‍රමාණයක් ජලය රැගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය 25 km ක ප්‍රමාණයක් කොන්ක්‍රීට් කොට සාදා නිම කර ඇති අතර ඉතිරි 10km ක ප්‍රමාණය ඇළ මාර්ගය කපා තිබුනත් ජලය නොයෙන මට්ටමට අවහිරව පවතී.

Read more: ‍ගොවියන් 7000 පමණ පීඩා විඳින අතරමග නවතා දමා ඇති දැදුරු ඔය ඉඟිණිමිටිය වාරි ව්‍යාපෘතිය නිරික්ෂණයට...

බිම් සවිය වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක්වෙයි.

දැනට ක්‍රියාත්මක වන බිමි සවිය වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (24) දින සහභාගී වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

Read more: බිම් සවිය වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී....

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතාගෙන් ගොවීන්ට විශේෂ පණිවුඩයක්.

අපි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක්වෙන්නේ රටේ කෘෂිකර්මාන්තය නව මානයකට ගෙනයන ලොකු වැඩපිළිවෙළකට අත ගහලා තියෙනවා. ඒකෙ ප්‍රධාන තැනක් ගන්නවා වී වගාව. වී වගාවට නව තාක්ෂණය මුසුකරලා ලොකු අස්වැන්නකට, වැඩි නිෂ්පාදනයකට  යන්න අපි ගොඩක් පර්යේෂණ කරලා  තියෙනවා. මේ පර්යේෂණ ක්ෂේත්‍රයට ගෙනයන්න ලොකු වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා.

Read more: කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතාගෙන් ගොවීන්ට විශේෂ...

නකල්ස් ව්‍යාපෘතිය මඟින් සිදු කරගෙන යන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් වන පෝටාමුල්ල ඇළ නවීකරණය කිරීම සහ නව අමුණු ඉදි කිරීමේ උත්සවයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහභාගී වෙයි.

කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ GCF නකල්ස් ව්‍යාපෘතිය (දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය) ක්‍රියාත්මක වේ. නකල්ස් කඳුකර කලාපයේ කෘෂිකර්ම, ග්‍රාමීය හා වතු ප්‍රජාවන් දේශගුණ විපර්යාසයන්ට අනුගත කිරීම GCF නකල්ස් ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

Read more: නකල්ස් ව්‍යාපෘතිය මඟින් සිදු කරගෙන යන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් වන පෝටාමුල්ල ඇළ නවීකරණය කිරීම...

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය