වී අලෙවි මණ්ඩලය ඊයේ (21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282ක් මිළදී ගනී.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිළදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ (21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282 ක් මිළදීගෙන තිබේ.

ඒ අනුව දින 4ක් තුළ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 1126ක් මිළදීගත් බව එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

ඊයේ (21) දිනය තුළ ද වී අස්වනු නෙළන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිළදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතී.

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : service@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය