වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමේ රජයේ ජාතික ක්‍රියාන්විතයේ වත්මන් තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්2021.03.23(අඟහරුවාදා) දින පෙ.ව.11.30ට කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වේ.ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් හෝ නියෝජිතයෙකු සහභාගි කරවන මෙන් ඉල්ලා සිටිමි.
අප අමාත්‍යාංශයේ කාර්ය භාරය පිළිබඳ ඔබ මාධ්‍ය ආයතනය දක්වන සහයෝගයට කෘතඥ වෙමි.