MOA (1)

 

 

   



වගාවට සුදුසු බිත්තර වී ඇත්නම් 1920 අමතා තොරතුරු ලබා දෙන්න.

WhatsApp Image 2024-11-27 at 4.41.09 PM

ගොවි මහතුනි,


පවතින අයහපත් කාළගුණික තත්වය නිසා වගා හානි වූ කුඹුරු වල නැවත වගා කිරීම සඳහා ඔබ හෝ ඔබ ප්‍රදේශයේ 2024 යල කන්නයේ නිෂ්පාදිත බිත්තර වී ලෙස භාවිතා කල හැකි මාස 2 1/2 හෝ 3 වයස් කාණ්ඩ වල වී ප්‍රභේද තිබේනම් වහාම 1920 කෘෂි උපදේශන සේවාව අමතා තොරතුරු ලබා දෙන්න.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය