අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා 2024.10.03 වන දින කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් අතර, වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අමාත් යාංශ පරිශ් රයේදී සාකච්ඡාවක් පවත්වන ලදී.