MOA (1)

 

 

   



කෘෂිකර්ම අංශ නවීකරණ වැඩසටහන (ණය යෝජනා ක්‍රමය)

සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී කෘෂිකාර්මික ආර්ථිකයක් ඇති කිරීම, කෘෂි නිෂ්පාදනයන්හි ඵලදායීතාවය ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම, විරැකියාව අවම කිරීම හා දිළිඳුකම නැති කිරීම කෘෂිකර්ම අංශ නවීකරණ වැඩසටහනෙහි අපේක්ෂාව විය.

2024 වර්ෂයේදී මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා කෘෂිකර්ම නවීකරණ ජාතික වැඩසටහන ක්‍රි‍යාත්මක වූ අතර එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රු.මි. 25 බැඟින් කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ප්‍රතිපාදන වෙන් විය.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය