English (UK)SinhalaSriLankaTamilIndia


යල කන්නයේ වී මිලදී ගැනීම

යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සහ වැඩි මිලට සහල් අලෙවි කිරීමේ දඩ මුදල් ඉහළ දැමීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී 2021.06.30 ( හෙට ) පෙ.ව. 9.00ට පැවැත්වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මෙම මාධ්‍ය හමුවට සහභාගී වේ. 

ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


Last Updated on බදාදා, 30 ජුනි 2021 06:57

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය