English (UK)SinhalaSriLankaTamilIndia


විශේෂ මාධ්‍ය හමුව - 2021.06.04

 

ඉදිරි මහ කන්නයේ සිට ඉදිරියට කාබනික පොහොර භාවිතය හා මේ වන විට ගෙන ඇකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ පිළිබඳව එල්ල වන චෝදනා පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (2021.06.04) පස්වරු 2.00 ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මහාචාර්ය පී.අයි.යාපා මහතාද මෙම මාධ්‍ය හමුවට එක් වේ.

මේ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් හෝ ප්‍රවෘත්ති වාර්තා කරුවෙකු සහභාගී කරවන මෙන් ඉල්ලා සිටිමි.

ඔබ මධ්‍ය ආයතනය අප අමාත්‍යාංශය වෙනුවෙනු දක්වන සහයෝගයට ස්තූතිවන්ත වෙමි.

 

සුජිත් විතාන පතිරණ

මාධ්‍ය ලේකම්,

කෘෂිකර්ම අමාත්‍යාංශය 


Last Updated on අඟහරුවාදා, 08 ජුනි 2021 06:02

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය