English (UK)SinhalaSriLankaTamilIndia


මාධ්‍ය හමුවක් පැවැත්වීම

පොහොර ආනයනය නතර කිරීම පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් අද ( 2021.04.30 ) පෙ.ව. 11.30 ට කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පොහොර රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, මහාචාර්ය පී.අයි. යාපා යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වේ. මේ සඳහා ඔබ ආයතනයේ මාධ්‍යවේදියෙකු සහභාගී කරවන මෙන් ඉල්ලා සිටිමි.

 

 

සුජිත් විදානපතිරණ

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්


Last Updated on බදාදා, 05 මැයි 2021 05:01

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය