MOA (1)

 

 

   

  • වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගලෙන්බිදුණුවැව අලුත්දිවුල් වැව නව...

    පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගලෙන්බිදුණුවැව අලුත්දිවුල් වැව නව සොරොව්ව, වාන සහ වැව් බැම්ම වැඩ නිම කර, ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින අලුත්දිවුල් වැව පරිශ්‍රයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ඉහළ කනියම ජල පාලන නිර්මිතය විවෘත...

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ඉහළ කනියම ජල පාලන නිර්මිතය විවෘත කිරීමේ උත්සවය සහ කල්වෙට්ට කනියම පාලම සමඟ ජල පාලන නිර්මිතය විවෘත කිරීම ඊයේ  (2) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව නවගිරි ආරු ප්‍රදේශයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්,...

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීම ඊයේ (30) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු...

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්,  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • “වගා නොකර පවතින ගොඩ හෝ මඩ ඉඩක් තියෙන හැම තැනකම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන...

    වත්මන් රජයේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ තේමාව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් හිමිකම ඔප්පු ප්‍රදානය කිරීමේ තෙවන අදියර මහනුවර දිස්ත්‍රික්කය තුළ අද (29) දින පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

    වැඩි දුරටත්...
  • රටේ පුරවැසියන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන, ආනයනය මත අඩු යැපීමක්...

    ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් කෘෂිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ උන්නතිය උදෙසා විශේෂ කාර්යභාරයක් සිදු කරන ලද පර්යේෂකයන් ඇගයීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමේ උත්සවය ඊයේ (23) දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින...

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින CResMPA, MWSIP,  CSIAP,  IWWRMP සහ නකල්ස් ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය අද (22) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • කෘෂිකර්ම විද්‍යාලවල NVQ 5 සහ 6 මට්ටම සම්පූර්ණ කළ උසස් ඩිප්ලෝමාධාරීන් සහ...

    කෘෂිකර්ම විද්‍යාලවල NVQ 5 සහ 6 මට්ටම සම්පූර්ණ කළ උසස් ඩිප්ලෝමාධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්  490ක් සඳහා ඩිප්ලෝමා  ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...

sinhala 

 

 Untitled

 

sin

පුවත්

  • 1
  • 2
  • 3

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk



ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය