English (UK)SinhalaSriLankaTamilIndia


Articles

ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය

වැඩිදුරටත්.....+

ගරු රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ පණිවිඩය

මානව සමාජය විසි එක් වැනි සියවසට ප්‍රවිශ්ට වී ඇත. 20 සියවසේ සාර්ථකත්වයන් තහවුරු කරමින් පෙර මඟ ගමන් තන්නා අපට වත්මන් ලෝකයේ බොහෝ අභියෝගයන්ට මුහුණ පෑමට සිදු වී තිබේ. මෙකී අභියෝග අතර ලෝක ජනගහනය බිලියන 9 ට ආසන්න වීමත් එහි ලා මූලික අවශ්‍යතා සපුරාලීම හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කාර්ය සදහා ප්‍රමුඛතාව ලබා දීම අප ඉදිරියේ පවත්නා ප්‍රධාන අභියෝග ද්විත්වයයි. මගේ අභිලාෂය වන්නේ මෙම අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි මනා සංවිධානාත්මක කෘෂිකාර්මික වැඩ සටහනක් දියත් කිරීම සහ දේශිය ආහාර නිෂ්පාදනයේ ගැටලු නිරාකරණය කරමින් ලෝක ප්‍රජාවට ආදර්ශයක් ලබා දීමය.


Last Updated on Tuesday, 16 March 2021 08:37

Last Update

27-07-2021

Get Social

Ministry of Agriculture
 

80/5,

"Govijana Mandiraya",

Rajamalwatta Lane,

Battaramulla, Sri Lanka,

Tel: +94-11-2034300

 

E-mail:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Copyright © 2019 The Ministry of  Agriculture

All Rights Reserved.

 Solution by: