English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple වෙළඳ නාමයෙන් විදේශ වෙළදපලට

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාවයි.

එම නිසා අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසි Sri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රි ලංකාවේ දේශගුණික සහ පසෙහි PH අගය අනුව අන්නාසිවල රසවත්භාවය සෙසු රටවල් අබිබවා පවතී. එම නිසා බොහෝ රටවලින් ශ්‍රි ලංකාවේ අන්නාසි  සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් තිබුණ ද, ඊට සාපේක්ෂව අන්නාසි සැපයීමට තරම් වගා කරන්නේ නැත. එම නිසා අපනයනය ඉලක්ක කර ගනිමින් මොනරාගල මැල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 75ක අන්නාසි වගා කලාපයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.අපේ රටේ අන්නාසි වගා කරන ප්‍රදේශ ගත්විට ඉතා රසවත්ම අන්නාසි වාර්තා වන්නේ ද  මොනරාගල දිස්ත්‍රික්කයෙනි.


கடைசியாகப் புதுப்பிக்கப்பட்டது: செவ்வாய்க்கிழமை, 16 அக்டோபர் 2018 04:26

சமூக வலையமைப்பு

        கமத்தொழில்  அ​​மைச்சு 

 

 

இல. 80/5,

கொவி மந்திரய,

மல்வத்தைழுங்கை,

பத்தரமுல்லை, இலங்கை.

தொ/பே: +94-11-2034300

 

மின்-அஞ்சல்:

இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.


பதிப்புரிமை - 2019 

கமத்தொழில் அமைச்சு

சகல பதிப்புரிமைகளும் அமைச்சுக்குரியது 

 

 தீர்வு மூலம்