01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"අප්‍රේල් 6/7 අලුත් සහල් මංගල්‍යට පෙර කඩවර දේව කන්නලවිව කලා වැව කඩවර දේවාලයේදී පැවැතින"

2019.03.26v

කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියද වෙනස් නොවන රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත්ව කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළේය.

ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන බෝග වර්ග පිළිබඳව විශේෂ අවධානයක් යො කර කඩිනමින් මෙම වගා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුතු බව අමාත්‍යවරයා හෙතෙම සඳහන් කළේය.

ළූණු වගාවේ අර්තාපල් වගාවේ අස්වැන්න ලැබෙන කාල වකවානු වන විට විදේශ රටවලින් ගෙන්වීම පාලනය කිරීම මෙහි තවත් අරමුණක් බව මාත්‍ය පී. හැරිසන් මහතා පෙන්වා දුන්නේය.

මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා විද්වතුන් දේශපාලන අධිකාරිය ව්‍යාපාරිකයින් විශ්වවිද්‍යාල සිසුන් ගොවි ජනතාව ගොවි සංවිධාන ආදී සෑම පාර්ශවයකින්ම අදහස් ලබාගෙන විද්වත් මණ්ඩලයක් හරහා ඉතා ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තිය රටට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය.

2019.03.26vi  2019.03.26vii  2019.03.26viii


கடைசியாகப் புதுப்பிக்கப்பட்டது: செவ்வாய்க்கிழமை, 26 மார்ச் 2019 08:26

சமூக வலையமைப்பு

பார்வையாளர்கள் எண்ணிக்கை

Please install plugin HitCounter!

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் , கால்நடை அபிவிருத்தி,

நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல

 இல. 288,

ஸ்ரீ ஜயவர்தனபுர மாவத்தை,

ராஜகிரியஇலங்கை.

 

தொ/பே: +94-11-2869553

தொலைநகல்: +94-11-2868910

மின்-அஞ்சல்:

இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.


பதிப்புரிமை - 2019 கமத்தொழில், கிராமிய விவகாரங்கள், கால்நடை வளங்கள் அபிவிருத்தி,

நீர்ப்பாசனம் மற்றும் கடற்றொழில்கள் மற்றும் நீரியல் வளங்கள் அமைச்சு 

சகல பதிப்புரிமைகளும் அமைச்சுக்குரியது 

 

 தீர்வு மூலம்