දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා 2018.07.21 අම්බලන්තොට වී පර්යේෂණායතනයේ දැනට පර්යේෂණ... වැඩි දුරටත්...
කහත්තේවෙල ගම්මානය යනු බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුෂ්කර ගමක්. වැඩි දුරටත්...
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලේ “ වැව් දහසක් -ගම් දහසක්” සංවර්ධන වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය මහගිරිල්ල මහවැවේ දී ආරම්භ විය. පළමු අදියරේදී වැව් 370ක ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ වූ අතර දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 370ක එම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය. “ වැව් දහසක් -ගම් දහසක්” වැඩ... වැඩි දුරටත්...
විදේශයෙන් ආනයනය කරන “ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම්. වැඩි දුරටත්...
“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩපිළිවෙල යටතේ... වැඩි දුරටත්...
“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩපිළිවෙල යටතේ ... වැඩි දුරටත්...
“ අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ “ වැව් දහසක්- ගම් දහසක් ” ව්‍යාපෘතිය මේවනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර, එහි 300වන වැව හා ගම ලෙස අඟුණකොළපැලැස්ස,කයිලවැල්පෝටාව (වික්‍රමපුර වැව) ඇතුළු වැව් සහ ගම්මාන 07ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු 2018 අගෝ... වැඩි දුරටත්...
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පුරාණ වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන “වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම පසුගිය දෙදින තුළ සිදු කරනු ලැබී ය. ඒ අනුව හම්බන්තොට යහංගල වැව, තිස්සමහාරාම... වැඩි දුරටත්...
වී අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මෙතෙක් මිල දී ගන්නා ලද වී ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් 3000 Kg කි. එම ප්‍රමාණය 5000 Kg දක්වා ඉහල නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ගොවීන්ගෙන් මිලදී ගන්නා නාඩු වී කිලෝවක් රු.... වැඩි දුරටත්...
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් “අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික කලාප ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය මඟින් මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටු සහගනේෂපුරම් යන ප්‍රදේශවල අක්කර 200ක රටකජු සංවර්ධන කලාපයක් අද (06) දින ආරම්භ කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික නවීක... වැඩි දුරටත්...
ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත. ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන... වැඩි දුරටත්...
ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත. ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන... වැඩි දුරටත්...
දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ. නමුත් එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය ම... වැඩි දුරටත්...
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි -අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාප අපනයන වැදගත්කමක් ඇති බෝග සඳහා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ඒකක... වැඩි දුරටත්...
දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාවයි. එම නිසා අපේ රටෙන් අපනයනය කෙරෙන අන්නාසි Sri Lanka Pineapple වෙළදනාමයෙන් විදේශ වෙළදපොළට සැපයීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය. ශ්‍රි ලංකාවේ දේශගුණික සහ පසෙහි PH අගය අනුව අන්නාසිවල රසවත්භාවය සෙසු ර... වැඩි දුරටත්...
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණයේ නම අමාත්‍ය මණ්ඩලය විසින් 2018/08/21 දින දෙන ලද අනුමැතිය පරිදි “ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය” ලෙස සංශෝධනය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. එම ආයතනයේ ලිපිනය පහත දැක්වේ. &nb... වැඩි දුරටත්...
වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් විද්වතa අධ්‍යයනයක් සිදුකර ඇත. මේ වන විට අප රටේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40% බව තහවුරු වී තිබේ එම නිසා වනසතුන් කලමනාකරණයට හා බෝග හානිය වලක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇත. 2016... වැඩි දුරටත්...
සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිතව අග්‍රාමාත්‍යතුමාට ලබාදෙන්නැයි අගමැතිවරයා පී.හැරිසන් අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු කර ඇති බව ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති කෘෂි නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පැවසීය. එහිදී වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබාදීම කඩිනමින් කරන්නැයි අ... වැඩි දුරටත්...
අධ්යක්ෂ ප්රවෘත්ති/ කර්තෘ උතුරේ ගොවීන් මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීම දිනය - 2020.09.15 , 2020.09.16 කාරණය &nbs... වැඩි දුරටත්...