English (UK)SinhalaSriLankaTamilIndia


අභිනව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් හා කෘෂිකර්ම ඇමති අතර සාකච්ඡා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභිනවයෙන් පත්කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් නිවුන්හැල්ල මහතා හා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හා නිලධාරීන්, වි අලෙවි මණ්ඩලයේ සභාපති හා නිලධාරීන් සමග අත්‍යවශ්‍ය ආහාර තොග රැස්කිරීම පිලිබඳ විශේෂ සාකච්චාවක් අද (31) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැත්විණ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම සාකච්ඡාවට පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක්ද ඊට සහභාගී වී සිටියහ. රටේ පවතින අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය සහ එවැනි ආහාර ද්‍රව්‍ය හිගයක් මවා පෑමට ජාවාරම්කරුවන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට මුහුණදිය යුතු ආකාරය මෙම හමුවේ දී විශේෂයෙන් සාකච්ඡාසකච්ච් විය.

WhatsApp Image 2021-08-31 at 4.53.10 PM


Last Updated on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 08:13

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය