English (UK)SinhalaSriLankaTamilIndia


“පුරන් කුඹුරු අස්වද්දන ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය”

ප්‍රවෘත්ති කතෘ / අධ්‍යක්ෂ / කළමනාකරු,

 

“පුරන් කුඹුරු අස්වද්දන ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය”

 

විස්තරය           -           ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක හා අනුගත වෙමින්, රට හදන සෞභාග්‍යයේ

දැක්ම යථාර්ථයක් කරමින්, ආහාර සුරක්ෂිතතාවයෙන් සපිරි

ස්වයංපෝෂිත රටක් උදෙසා

“පුරන් කුඹුරු අස්වද්දන ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය”

දිනය                -           2021. 03.25

වේලාව             -           ප. ව. 09.52 (සුබ මොහොත)

ස්ථානය           -           ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ

පහුරුවෙල ගල්වලගොඩ වෙල්යාය.  

සහභාගීත්වය    -           කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

 

මෙම අවස්ථාවට මාධ්‍ය ආවරණය ලබාදීම සඳහා ඔබ ආයතනයෙන් මාධ්‍යවේදීන් සහභාගි කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


Last Updated on බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 09:06

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය