English (UK)SinhalaSriLankaTamilIndia


වී මිලදී ගැනීම වත්මන් තත්ත්වය

රජයට වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටනේ මේ වනවිට තත්ත්වය පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.09 අඟහරුවාදා (හෙට) ප.ව.2.00 ට කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වේ.ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් හෝ නියෝජිතයෙකු සහභාගි කරවන මෙන් ඉල්ලා සිටිමි.ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයසිදුකරන වැඩපිළිවෙළට ඔබ මාධ්‍ය ආයතනය දක්වන සහයෝගයට කෘතඥ වෙමි.


Last Updated on අඟහරුවාදා, 09 මාර්තු 2021 04:36

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය