English (UK)SinhalaSriLankaTamilIndia


මාධ්‍ය හමුවක් පැවැත්වීම 2021/02/02

සියලුම මාධ්‍ය අධ්‍යක්ෂක,

ප්‍රවෘත්ති කර්තෘ,

මාධ්‍ය හමුවක් පැවැත්වීම 2021/02/02

පොහොර භාවිතය, පස් පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දීම,පාංශු කාඩ්පත් නිකුත් කිරීම,කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීම හා පාංශු සෞඛ්‍ය කාඩ්පත් ගොවිජනතාව වෙත ලබාදීම ඇතුළු පොහොර බෙදාදීම,භාවිතය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් 2021/02/02 දීන පෙ.ව 9.00 කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වේ.එම මාධ්‍ය හමුව ආවරණය සහා ඔබ ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක්, සහභාගීකරවනවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කිරිමේ වැඩපිළිවෙලට ඔබ මාධ්‍ය ආයතනය ලබාදෙන ප්‍රචාරණය පිළිබඳ ස්තූතිවන්ත වෙමි.

 

 

සුජිත් විදානපතිරණ

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්


Last Updated on සදුදා, 01 පෙබරවාරි 2021 09:45

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය