English (UK)SinhalaSriLankaTamilIndia


වී සහ සහල් මෆියාවන් නතරකිරීමේ අරමුණින් රජය සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මහ කන්නයේ වී මිලදීගැනීම පිලිබද විශේෂ මාධ්‍ය හමුව

වී සහ සහල් මාෆියාවන් නතර කිරීමේ අරමුණින් රජය සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්

 

මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබ විශේෂ මාධ්‍ය හමුව

 

 

මෙම මාධ්‍ය හමුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,වී හා ධාන්‍ය,කාබනික ආහාර,එළවළු,පලතුරු,මිරිස්,ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.එම්.එම්.ඩබ්.වීරසේකර,වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම, එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2021.01.07 පෙ.ව. 11.30ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වේ. ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.වී මිලදී ගැනීමේ ක්‍රමවේදය, වි සංචිත පවත්වා ගැනීම, ඒ පිළිබඳ වු මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කර ගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇත.

 

මෙම මාධ්‍ය හමුව සාර්ථක කර ගැනීමටත්, අප අමාත්‍යාංශයේ වැඩපිළිවෙල හා විවිධ කරුණු පිළිබඳව ඔබ ආයතනයෙන් ප්‍රචාරයන් ලබා දෙමින් දක්වන සහයෝගයටත් කෘතඥතාව පළ කරමි.

 

 

 

සුජිත් විතානපතිරණ

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්


Last Updated on බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021 05:06

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය