01

   
English (UK)SinhalaSriLankaTamilIndia


යාන්ඔය ව්‍යාපෘතියට අදාල ගොවීන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම හා වන්දි ගෙවීම.

 

අධ්‍යක්ෂ ප්‍රවෘත්ති/ කර්තෘ

 

දිනය                     -        2019.02.02

 

වේලාව                 -        ප.ව 4.00

 

ස්ථානය                -        හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 

කාරණය            -          යාන්ඔය ව්‍යාපෘතියට අදාල ගොවීන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම

හා වන්දි ගෙවීම.

 

සහභාගීත්වය        -        කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

ගරු පී. හැරිසන් මැතිතුමා

 

 

 

මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආවරණය ලබාදීම සඳහා ඔබ ආයතනයේ මාධ්‍යවේදීන්, රූපවාහිනී කණ්ඩායමක්, ඡායාරූප ශිල්පීන්, සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලමි.

 

 

 

ආර්.එම්.සංජීව රත්නායක

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

0777618418


Last Updated on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 04:47

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය