English (UK)SinhalaSriLankaTamilIndia
 
 
 


2018 යල කන්නය වසවිසෙන් තොර කාබනික වී වගාව ඇරඹීමේ මහොත්සවය

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අඟුනකොළපැළැස්ස යකාගල වෙල් යායේදී 2018 වර්ෂයේ යල කන්නය සඳහා

කාබනික වී වගාව ආරම්භ කළ අවස්ථාව

 

 

එම වෙල් යායේ පිහිටි අමාත්‍ය. මහින්ද අමරවීර මහතාට අයත් අක්කර දෙකක් පමණ වන කුඹුරු යායෙන් මෙම කාබනික වී වගාව ආරම්භ විය. එම

අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද සහභාගී වූහ.

 

 

 

  

  


Last Updated on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2016 04:05

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය