English (UK)SinhalaSriLankaTamilIndia


දිවයිනේම වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

AGC image 01

අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී යල කන්නයේ වී මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. අම්පාර වී ගබඩාව මේවනවිටත් පිරී පවතිනවා.

ගොවි ජනතාව දැඩි උනන්දුවකින් රජයට වී ලබාදීමට කටයුතු කරන බවට හොඳම සාක්ෂියක් ලෙස අම්පාර වී ගබඩාව  දැකගත හැකිවුණා. ගොවි ජනතාව ප්‍රකාශ කළේගොවි බිමටම ගොස්  වී මිලදී ගැනීමට රජය ගත් තීන්දුව ඉතා ප්‍රශංසනීය බවයි. දිවයින පුරා යල කන්නයේ වී අස්වනු 10%ක් මේවනවිටත් නෙලමින් පවතින අතරවී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවකටම වී තොග ලැබෙමින් පවතිනවා. අත්පිට මුදලටසහතික මිලට ගොවි බිමටම ගොස් සියලු වී මිලදී ගැනීමට දිවයින පුරා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතරතෙත වී ද මෙවර වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගනු ලබනවා.

AGC image 02  AGC image 03

AGC image 04  AGC image 05

AGC image 06  AGC image 07


Last Updated on බදාදා, 04 AUGUST 2021 04:00

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය