English (UK)SinhalaSriLankaTamilIndia


සීමාසහිත අම්පාර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සතු

උහන වී මෝල් සංකීර්ණය විවෘත කෙරේ.

image 01

සීමාසහිත අම්පාර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සතු උහන වී මෝල් සංකීර්ණය 2021.07.29 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විවෘත කළා.


2008 වසර වනතෙක් සාර්ථකව ක්‍රියාත්මක වුණු මෙම වී මෝල් සංකීර්ණය පසුගිය කාලයේ අබලන්ව වැසීගොස් තිබුණා. එය නවීකරණය කොට නිෂ්පාදන කටයුතු ආරම්භ කරමින්රජයේ සහතික මිලට සහල් ලබාදීමේ ජාතික ක්‍රියාන්විතයට දායකත්වය දැක්වීමට එම සමුපකාර සමිතිය පියවර ගෙන තිබෙනවා. මෙම වී මෝල් සංකීර්ණය තවදුරටත් නවීන අකාරයෙන්ම ගොඩනැඟීමට අවශ්‍ය සහාය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී එකඟ වුණා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂවනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක් වුණා.

image 02  image 03

image 04  image 05

image 06  image 07


Last Updated on බදාදා, 04 AUGUST 2021 03:52

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය