English (UK)SinhalaSriLankaTamilIndia


රජයේ මිලට සහල් ලබාදිමට පියවර

image 02

එලබෙනඅලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්,සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නාඩු රුපියල් 97, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබෙනවා.

 

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවුනා. එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟවුණා. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිවනවා.

 

  image 01  image 04

image 03

Voice Clip


Last Updated on සිකුරාදා, 26 මාර්තු 2021 10:19

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය