English (UK)SinhalaSriLankaTamilIndia


පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාවමය

image-01

2021.03.25 පෙ.ව. 9.00

 

  • ලංකාවේ පුරන් කුඹුරු මුළු ප්‍රමාණය - අක්කර ලක්ෂයක්.
  • 2021.03.25 යල කන්නය වෙනුවෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන 320 ක පුරන් කුඹුරු අකක්ර 28,000ක් අස්වැද්දීම ආරම්භ කරනවා.

( ජාතික උත්සවය දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරුඔය ප්‍රදේශයේ අක්කර 140 ක කුඹුරු යාය අස්වද්දනවා)

 

  • පුරන් කුඹුරු අක්කර 28,000 ක් අස්වැද්දීමෙන් යල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000 ක් වී අස්වැන්නට එකතු කරනවා.
  • සියළු පුරන් කුඹුරු, ඇළවල් සුද්ද කර පිළිසකර කරදෙනවා.
  • අක්කරයකට රු. 25,000 ක් දෙනවා.
  • පොහොර, තක්ෂණය, යන්ත්‍රස්‍රත්‍ර පහසුකම් රජයෙන් දෙනවා.
  • එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 ක්.

මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට තිබෙනවා

 

සමගි ජන බලවේගයෙන් චෝදනා

  • හාල් 98 ට කොහෙවත් නෑ
  • හාල් ගේන්නේ නෑ කිව්වට ලක්ෂයක් ගේන්න යනවා.
  • ආණ්ඩුවේම ඉන්න පිරිසක් හාල් හංගගෙන ඉන්නේ
  • හාල් ගෙන්නන එක පිටිපස්සේ වෙළඳ හා මුදල් අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් ඉන්නවා කොමිස් ගන්න.
  • දේශීයත්වය, දේශීය ගොවියා රකිනවා කිව්වට කව්පි, මුංඇට ඔක්කොම ආනයනය කරලා
  • දේශීය ගොවියයි, පාරිභෝගිකයයි දෙන්නම අනාතයි.
  • දේශීය ගොවියා ආණ්ඩුව ආනයනය කරලා තියෙන්නේ.
  • සිංහල අවුරුද්දට දරාගන්න බැරිවෙන්න බඩු මිල ඉහළ යනවා.
  • වී අලෙවි මණ්ඩලය තවම මෙ.ටො. 20,000 ක් අරගෙනත් නෑ.
  • ඉන්දියාවෙන් පොන්නි සම්බා ලක්ෂයක් ගෙනත් නැවෙන් බාපු වෙලාවට ආණ්ඩුවේ අසාර්ථක තත්ත්වය පේනවා.

 

 image-02  image-03

image-04

 Voice clip

Source Documents


Last Updated on බදාදා, 24 මාර්තු 2021 10:29

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය