පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්රාවමය

2021.03.25 පෙ.ව. 9.00
- ලංකාවේ පුරන් කුඹුරු මුළු ප්‍රමාණය - අක්කර ලක්ෂයක්.
- 2021.03.25 යල කන්නය වෙනුවෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන 320 ක පුරන් කුඹුරු අකක්ර 28,000ක් අස්වැද්දීම ආරම්භ කරනවා.
( ජාතික උත්සවය දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරුඔය ප්‍රදේශයේ අක්කර 140 ක කුඹුරු යාය අස්වද්දනවා)
- පුරන් කුඹුරු අක්කර 28,000 ක් අස්වැද්දීමෙන් යල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000 ක් වී අස්වැන්නට එකතු කරනවා.
- සියළු පුරන් කුඹුරු, ඇළවල් සුද්ද කර පිළිසකර කරදෙනවා.
- අක්කරයකට රු. 25,000 ක් දෙනවා.
- පොහොර, තක්ෂණය, යන්ත්රස්රත්ර පහසුකම් රජයෙන් දෙනවා.
- එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 ක්.
මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට තිබෙනවා
සමගි ජන බලවේගයෙන් චෝදනා
- හාල් ගේන්නේ නෑ කිව්වට ලක්ෂයක් ගේන්න යනවා.
- ආණ්ඩුවේම ඉන්න පිරිසක් හාල් හංගගෙන ඉන්නේ
- හාල් ගෙන්නන එක පිටිපස්සේ වෙළඳ හා මුදල් අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් ඉන්නවා කොමිස් ගන්න.
- දේශීයත්වය, දේශීය ගොවියා රකිනවා කිව්වට කව්පි, මුංඇට ඔක්කොම ආනයනය කරලා
- දේශීය ගොවියයි, පාරිභෝගිකයයි දෙන්නම අනාතයි.
- දේශීය ගොවියා ආණ්ඩුව ආනයනය කරලා තියෙන්නේ.
- සිංහල අවුරුද්දට දරාගන්න බැරිවෙන්න බඩු මිල ඉහළ යනවා.
- වී අලෙවි මණ්ඩලය තවම මෙ.ටො. 20,000 ක් අරගෙනත් නෑ.
- ඉන්දියාවෙන් පොන්නි සම්බා ලක්ෂයක් ගෙනත් නැවෙන් බාපු වෙලාවට ආණ්ඩුවේ අසාර්ථක තත්ත්වය පේනවා.


Voice clip
Source Documents
Last Updated on බදාදා, 24 මාර්තු 2021 10:29