English (UK)SinhalaSriLankaTamilIndia


සත්ත්ව නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට පියවර

Agc image 02 

නගා සිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (SAPP)පියවර ගෙන තිබෙනවා.

ගම් කුකුළන් ඇති කිරීමට මේ යටතේ රුපියල් මිලියන 78 ක ආධාර  එම පවුල්වලට පිරිනැමෙන අතර, සත්ත්ව නිෂ්පාදන සිදුකිරීමට,අලෙවි කිරීමට අවශ්‍ය උපදේශනය හා තාක්ෂණය ද මේ යටතේ පිරිනැමෙනවා.මැදවච්චිය වලවහැංගුනුවැව ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සත්ත්ව ගොවිපල මහින්දානන්ද අලුත්ගමගේ සහ එස්.එම්.චන්ද්‍රසේන යන අමාත්‍යවරුන් නිරීක්ෂණය කළා.එහිදී එම ජනතාවගේ ගැටළු නිරාකරණය කිරීමටත්, අතරමැදි සූරා කෑමෙන් තොරව ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා දීමටත්, හැකි වන පරිදි එකතු කිරීමේ මධ්‍යාස්ථාන හා බෙදා හැරීමේ ජාලයක් එම ප්‍රදේශවලට ආරම්භ කරන ලෙසත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. රුපියල් 75,000 ක් ආධාර රුපියල් 40,000 ක අඩුපොළි ණය එක් පවුලක් සඳහා මෙමඟින් ලබා දෙනවා.

 Agc image 01  Agc image 03

Agc image 04  Agc image 05


Last Updated on බදාදා, 24 මාර්තු 2021 09:03

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය