English (UK)SinhalaSriLankaTamilIndia


වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්වියේ වත්මන් තත්ත්වය

 

Image-02

මේ වනවිට රජය මිලදී ගෙන ඇති වී ප්‍රමාණය - මෙ.ටො. 5000

 

සහල් වර්ගය තෙත වී කිලෝවක මිල (රු.) වියළි වී කිලෝවක මිල (රු.)
නාඩු 46 56.50
කීරි සම්බා 48 56.50
සම්බා 48 56.50

 

v වී මිලදී ගැනීමට මාර්තු 07 - අප්‍රේල් 08  දක්වා මාසයක ක්‍රියාන්විතයක්. මාසයකට වී මෙ.ටො. ලක්ෂ 2 ක ඉලක්කයක්.

v අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, හම්බන්තොට, මඩකලපුව දිස්ත්‍රික් 06කට ප්‍රමුඛත්වය

v එම දිස්ත්‍රික් 06ට නිලධාරීන් 366ක්

v දෛනිකව කුඹුරටම ගොස් වී මෙට්‍රික් ටොන් 6000ක් අත්පිට මුදලට ගන්නවා.

 

  • 2021 වසරේඅපේක්ෂිතහාල්නිෂ්පාදනය=  මෙ.ටො.  3,000,000
  • වාර්ෂිකසහල් පරිභෝජනය=මෙ.ටො. 2,340,000
  • 2021 සහල්අතිරික්තය=මෙ.ටො. 660,000

 

වී මෙට්‍රික් ටොන් මිලියන 05කින් සහල් මෙ.ටො.මිලියන 03ක්

නිෂ්පාදනය කළ හැකිය.

  • ශ්‍රී ලංකාවේ මාසික සහල් පරිභෝජන අවශ්‍යතාවය                        = මෙ.ටො. 195,000
  • වසරක් සඳහා පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය 195000 x 12 =  මෙ.ටො. 2,340,000

 

2016 – 2021 මෙරට රජය විසින් වී මිලදී ගැනීම

 

 

වර්ෂය වෙන් කළ මුදල (රු.මි.)
2016 6600
2017 නැත
2018 290
2019 2028
2020 1524
2021 23000

 

v වී අලෙවි මණ්ඩලයේ ගබඩා ප්‍රමාණය - 323

v ගබඩාකළහැකි ධාරිතාව  - මෙ.ටො. 323,700

v සමූපකාර හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සතුව ද ගබඩා පහසුකම් පවතින අතර, මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක ගබඩා සූදානම්ව පවතී.

 

වැඩි විස්තර 

Audio Clip

 


Last Updated on සිකුරාදා, 12 මාර්තු 2021 06:34

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය