English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා සුබ මොහොතින් රාජකාරි අරඹයි.

image 01

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.බී රෝහණ පුෂ්පකුමාර මහතා අද රාජකාරි ආරම්භ කළා.කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මීට එක්වුණා.ගාල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කළ ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්.

 


කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාලයන්හි විද්‍යාර්ථයෙක් වූ පුෂ්පකුමාර මහතා සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වුණේ 1996 වසරේදී යි.එතැන් පටන් මේ දක්වා පරිපාලන සේවයේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස රාජකාරිය ඉටුකළ ඒ මහතා ආයතන රැසක අත්දැකීම්වලින් පරිපූර්ණ විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක්.

 


Last Updated on බ්‍රහස්පතින්දා, 04 මාර්තු 2021 05:52

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය