English (UK)SinhalaSriLankaTamilIndia


පොහොර පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

Agri image 01

පොහොර පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

 

v ලංකාවේ 2020 වසරේ යල මහ කන්න දෙකම වී වගා කළ බිම් ප්‍රමාණය - හෙක්ටයාර 1.3

v අනෙකුත් බෝග - හෙක්ටයාර 97120 ( අධ්‍යක්ෂ ජනරාල් - සැලසුම්)

v 2020 - ආනයනය කළ පොහොර ප්‍රමාණය

මෙට්‍රික්ටොන් 574705.9

වියදම රුපියල් බිලියන 36කට අධිකයි.

(ලේඛන - ජාතික පොහොර ලේකම් කාර්යාලය)


v වාර්ෂිකරසායනිකපොහොරගෙන්වනප්‍රමාණය දළ වශයෙන් මෙට්‍රික්ටොන් 12,60,053

(ලේඛන - ජාතික පොහොර ලේකම් කාර්යාලය)

v ඒ සඳහා විදේශයන්ට ඇදීයන මුදල                  

රුපියල් බිලියන 56කට වැඩියි.

(ඩොලරයේ අගය වෙනස්වීම සහ විදේශීය වෙළඳපොලේ මිල වෙනස්වීම අනුව මෙම සංඛ්‍යා වෙනස් විය හැක.)

v වී සඳහා                          

මෙට්‍රික් ටොන් 3,83,000

v අනෙකුත් බෝග සඳහා                                      

මෙට්‍රික් ටොන් 8,77,053.5

එකතුව                                                            

මෙට්‍රික් ටොන්  1,260,053.5

 
   

 


(ලේඛන - ජාතික පොහොර ලේකම් කාර්යාලය)

වී සඳහා

පොහොර වර්ගය

මිල

රජය දරන වියදම

යූරියා 50kg

3430.00

3430.00

ටී.එස්.පී. 50kg

3037.00

3037.00

එම්.ඕ.පී. 50kg

3323.00

3323.00

 

 

අනෙකුත් බෝග සඳහා

පොහොර වර්ගය

මිල

සහනාධාර මිල

රජයදරන වියදම

යූරියා 50kg

3430.00

1500.00

1930.00

ටී.එස්.පී. 50kg

3037.00

1500.00

1537.00

(ලේඛන - ජාතිකපොහොරලේකම්කාර්යාලය)

 

  • v කොමර්ෂල් පොහොර සමාගම,කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම සඳහා වන ආයතන ලෙසපරිවර්තනය කොට පළාත්පාලන ආයතන ද සම්බන්ධ කරගෙන කාබනික පොහොර නිෂ්පාදනයට පියවර ගැනේ.(කැබිනට් අනුමැතිය හිමිව ඇත.)
  • v මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශයේ ලංකා පොස්පේට් සමාගම හා එක්ව රසායනික පොහොර සමාගමක් ස්ථාපනය කිරීමට ද පියවර ගනිමින් සිටී.
  • v එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොරවලට (TSP) ආදේශකයක් ලෙස(සින්ගල් සුපර් පොස්පේට්) පොහොර නිපදවීමට සැලසුම් සකස් කර ඇත.
  • v වාර්ෂිකව TSP පොහොර මෙට්‍රික්ටොන් 95000ක් ආනයනය කරයි.
  • v ඒ සඳහා දරන වියදම රුපියල් බිලියන 7ක් (ඇමරිකන් ඩොලර් මිලියන 38ක් )
  • v ඉදිරි වසර 03 තුළ කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළට ගෙන ඒම අපේ පළමු ඉලක්කයයි. ( සෞභාග්‍යයේ දැක්ම)
  • v පළාත් පාලන ආයතන 341ට දෛනිකව එකතුවන කසල යොදාගෙන කාබනික පොහොර නිපදවා කාබනික පොහොර ඒකක පිහිටුවා ප්‍රාදේශීයව ගොවීන්ට බෙදා දෙනවා.
  • v ගොවිජන සේවා කොට්ඨාසයකට ජාතික පොහොර ලේකම් කාර්යාලයට අනුයුක්තව සංවර්ධන නිලධාරීන් 562ක් පත්කරනු ලබන අතර, ඔවුන් මඟින් එක කොට්ඨාසයකින් මසකට මෙට්‍රික්ටොන් 10 බැගින් නිපදවන නිෂ්පාදකයින් 10 දෙනෙකු 2023 වනවිට බිහි කිරීමට අපේක්ෂා කෙරේ.
  • v පොහොර ලේකම් කාර්යාලයේබලපත්‍රලාභී මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින්19 දෙනෙක් ජාතික කාබනික පොහොර ක්‍රියාවලියට දායක කර ගන්නවා. (දැනටත් 14 දෙනෙක් මෙහෙයුම් ආරම්භ කරලා.)
  • v රසායනික පොහොර අධික භාවිතයෙන් නොරොච්චෝලේ නිල් දරුවන් උපදිනවා.ඇස් නොපෙනෙන දරුවන් මසකට 30ක් ඉපදෙනවා කියලා වෛද්‍ය සමීක්ෂණවලින් හෙළි කරනවා.
  • v වකුගඩු, පිළිකා රෝගීන් දිනෙන් දින වර්ධනය වෙනවා.
  • v ගොවියාට අධික පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩි වෙනවා කියලා බොරුවක් සමාජගත කරලා සමාගම් මහපොළොව වසවිසෙන් පුරවනවා.
  • v මීට අමතරව පරන්තන්වල කර්මාන්ත අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව විදේශ ආයෝජන ද යොදාගෙන යූරියා පොහොර නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමටත් සැලසුම් කරලා තියෙනවා

උදා -

  • ඕස්ට්‍රේලියාව හෙක්ටයාරයකට යොදන පොහොර

ප්‍රමාණය 68.1kgයි.

  • ඊශ්‍රායලය හෙක්ටයාරයකට 280.7kg
  • අපේරටේ හෙක්ටයාරයකට 300kgයි.
  • ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාරයකට අස්වැන්න මෙට්‍රික්ටොන් 10යි.
  • අපේරටේහෙක්ටයාරයකටඅස්වැන්නමෙට්‍රික්ටොන් 4.6යි.

(එක්සත්ජාතීන්ගේආහාරහාකෘෂිකර්ම සංවිධානයේ වාර්තාව සහ The Global Economy.com)

 

  • v ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කම ආවරණය වන පරිදි පස් පරීක්ෂා කිරීමේ කට්ටල ලබාදෙනවා.(ඉන්දියාවෙන් ගෙන්වීමට පියවර අරගෙන අවසන්.)
  • v දියුණු සංවර්ධිත රටවල මෙන්ම ඉන්දියාවේ ද පස් පරීක්ෂා කර පොහොර ලබාදීම මේවනවිට සිදුවනවා.
  • v භූතානය කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මයේ යෙදෙනවා.

 

පොහොර දූෂණ සහ වංචාවලට එරෙහි ක්‍රියාමාර්ග

 

  • v බිලියන 1.2කට ආසන්න පොහොර බෙදා හැරීමේ අක්‍රමිකතා සම්බන්ධ පොහොර ලේකම් කාර්යාලයේ 05 දෙනෙකුගේ වැඩ තහනම් කර පරීක්ෂණ කරනවා.
  • v රුපියල් බිලියන 200ක දියර පොහොර වංචාව සම්බන්ධයෙන් CID ය පරීක්ෂණ පවත්වනවා.එවකට හිටපු ලක්පොහොර සභාපති CID අත්අඩංගුවට ගත්තා.අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මකයි. 
  • v මේ පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් පොහොර පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
  • v රසායනික පරීක්ෂණ වාර්තා 55ක් වෙනස්කොට හොර වාර්තා එකතු කරලා බාල පොහොර ගෙන්වූ අයට එරෙහිව සියලු නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.රටට විස කැවූ ඒ පිරිසට දැඩි දඬුවම්දෙන්නටත්අවශ්‍යනීතිමය කටයුතු කරනවා.
  • v මේ පිළිබඳ විගණකාධිපති වාර්තාවෙන් කරුණු හෙළි වී තිබෙනවා.

 

Agri image 02  Agri image 03

Agri image 04

ගිය වසරේ පොහොර භාවිතය

 

  • ආනයනය කළ මුළු ප්‍රමාණය
  • ගිය වියදම
  • කාබනික පොහොර 100% භාවිත කරන රටවල් (කුමන වාර්තාවක් පදනම්වද එම වාර්තා ලබා දෙන්න.)
  • කාබනික පොහොර 50% ක් භාවිතා කරන
  • කාබනික පොහොර 20%ක් භාවිත කරන රටවල්. (කුමන වාර්තාවක් පදනම්වද ඉදිරිපත් කරන්න)
  • පොහොරභාවිතය(දත්තසටහන්කුමනවාර්තාමතද)

 

රට

රසායනික පොහොර

හෙක්ටයාරයකට

ඉන්දියාව

165.8

ඕස්ට්‍රේලියාව

  68.1

ඊශ්‍රායලය

280.7

නෙදර්ලන්තය

288.9

 

  • ආසියානු රටවල භාවිතය

 

රට

රසායනික පොහොර

හෙක්ටයාරයකට

ඉන්දියාව

165.8

පකිස්ථානය

144.3

බංගලාදේශය

289.4

භූතානය

  13.3

 

  • දත්ත සටහන් කුමන පදනමකින්
  • ලෝකයේරටවල්කීයක්පසපරික්ෂාකරලාදෙනවද ?
  • පොහොර භාවිත කරන වී හැර අනෙකුත් බෝගවල මුළු දිවයිනේ හෙක්ටයාර ප්‍රමාණය  - හෙක්ටයාර් 1471443 (වසරකට)
  • ලෝකයේ කාබනික පොහොර 100%, 50% හෝ 20% ක් ලෙස භාවිත කරන රටවල් නොමැත. ( ප්‍රතිශතයක් ලෙස ගැනීම අදහස් වේ.)

 

බොහෝරටවල්රසායනිකසහකාබනිකපොහොරමිශ්‍රවභාවිතකරති.වර්තමානයේරසායනික පොහොර වෙනුවට  කාබනික පොහොර

 

Book Soil Test Kit - download

Audio Clip

 


Last Updated on බදාදා, 03 පෙබරවාරි 2021 08:05

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය