English (UK)SinhalaSriLankaTamilIndia


සැමට ආදර්ශයක් දෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

  News 01. (1)   News 02. (1)   News 03.

වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 2020.08.31 (අද) දින කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යතුමා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.

 

නව සැලැස්මක් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උද්‍යාන අලංකරණ කටයුතු විධිමත්ම සිදු කිරීම මේ යටතේ සිදු වේ. හෙළ බොජුන් අලෙවි සැල අසල ඇවිදින මංතීරුවක් ඉදි කිරීම ද මෙහිදී සිදු වේ. මෙම කටයුතු මසක් ඇතුළත සිදු කිරීමට ගරු අමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දී ඇත.


Last Updated on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 10:57

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය