01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා ගොවිජන මන්දිරයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරයි

2020.05.20xi

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අද දින (2020.05.19) ගොවිජන මන්දිරයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එහිදී දැනට කෘෂිකර්මතයේ බීජ, පොහොර සම්බන්ධව පැන නැගී ඇති ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා දීමට පියවර ගන්නා බවද, විශේෂයෙන් තරුණ පරපුර වෙනුවෙන් නව තාක්‍ෂණ පරපුර වෙනුවෙන් නව තාක්ෂණ භාවිතය හදුන්වා දීම කෙරෙහි ද වැඩි අවධානය යොමු කරන බව මෙහිදී ලේකම්තුමා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුහ.

 2020.05.20i  2020.05.20ii  2020.05.20iii 

2020.05.20iv  2020.05.20vii  2020.05.20xiii  

2020.05.20viii 2020.05.20xviii 2020.05.20xv

 2020.05.20xii 2020.05.20x   2020.05.20xix

 


Last Updated on සිකුරාදා, 22 මැයි 2020 08:03

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය