01

   
English (UK)SinhalaSriLankaTamilIndia


දිවයින පුරා පොකුරු ගම්මාන ආරම්භ කිරීමට නියමිතය.

2019.12.30i

 

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය මහවැලිකෘෂිකර්මවාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යා ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු විදුරු වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී 2020.01.02 වන දින පෙ.ව. 10.00ට යෙදෙන සුබ මොහොතින් ආරම්භවේ.

වැල් දොඩම් වගා කිරීම සඳහා ගොවි මහතුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇති අතර එක් ගොවියෙකු සඳහා වැල් දොඩම් වගා කිරීමට රුපියල් ලක්ෂ හයක පමණ අවශ්‍ය පැළ, ද්‍රව්‍යයන් සහ උපකරණ ලබාදීමට කටයුතු යොදා ඇත.


Last Updated on සදුදා, 06 ජනවාරි 2020 09:00

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය