01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහාචාර්ය ඩබ්ලිව්.ඒ.පාලිත වීරක්කොඩි මහතා. ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ නව සභාපති ධූරයට

2019.12.27i

  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ අවුරුදු 30ක සේවා කාලයකින් අනතුරුව ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනයේ සභාපති ධූරයට පත්විය.
  • උද්‍යාන විද්‍යාව පිළිබඳ පර්යේෂණ හා ඉගැන්වීම් පිළිබඳ නිරත වී ඇත.
  • අධ්‍යපන කටයුතු -: පේරාදෙණිය විශ්ව විද්‍යාලය,

ජපානයේ හිරෝෂිමා විශ්ව විද්‍යාලය,

පේරාදෙණිය කෘෂිකර්ම පශ්චාත් අධ්‍යාපන ආයතනය.

  • විෂය ක්ෂේත්‍රය -

ලංකාවේ සහ විවිධ රටවල විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන සහ වෙනත් සංවර්ධන ආයතන රාශියක් සමඟ විවිධ මට්ටමේ අධ්‍යයන කටයුතු වල යෙදී සිට ඇත.දැනට පර්යේෂණ පත්‍රිකා 100කට පමණ දායකත්වය ලබා දී ඇත.

උපාධිධාරීන් හා පශ්චාත් උපාධිධාරීන් විශාල පිරිසකගේ පර්යේෂණ අධීක්ෂණය කර ඇත.රජයේ කෘෂිකර්ම හා උසස් අධ්‍යාපන වැඩපිළිවෙලවල් සඳහා හා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකත්වය ලබා දී ඇත.

  • ඉදිරියේදී ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය තුළින් පර්යේෂණ හා දියුණු කිරීම් සඳහා දායකත්වය දැක්වීමෙන් දේශීය කෘෂිකර්මය හා ආහාර සැපයුම් ක්ෂේත්‍රවල දැනට පවතින ගැටලු මගහරවාගෙන ජාතික මෙහෙවරක් සඳහා දායකත්වය දීමට බලාපොරොත්තු වෙයි.

Last Updated on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 05:23

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය