01

   
English (UK)SinhalaSriLankaTamilIndia


පුරන් කුඹුරු අස්වැද්දීමේ නිරත වන තරුණ කණ්ඩායම සහ කෘෂිකර්ම නිලධාරීන් අතර හමුවක්

2019.12.18i

පුරන් කුඹුරු අස්වැද්දීමේ නිරත වන තරුණ කණ්ඩායම සහ කෘෂිකර්ම නිලධාරීන් අතර හමුවක් 2019.12.18 දින කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී පුරන් කුඹුරු අස්වැද්දීමේ නිරත තරුණ කණ්ඩායම තමන් මුහුණදෙන ගැටළු පිළිබව කෘෂිකර්ම නිලධාරීන්ව දැනුම්වත් කළේය. විශේෂයෙන් කුඹුරු සහ ජලය සපයන ඇළවේලී නිසියාකාරව නොපැවතීම විශාල ගැටළුවක් බව පෙන්වා දෙන ලදී. එහිදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහන් කළේ ඇළවේලි හෑරීම සහා අවශ්‍ය යන්ත්‍රසුත්‍ර තම ආයතනය මින් ලබාදිය හැකි බවයි.

මෙතෙක් තරුණ කණ්ඩායම පුරන් කුඹුරු අදස්වැද්දීමේ ක්‍රියාවලිය රාජ්‍ය අනුග්‍රහයකින් තොරව සිදු කළද මෙතැන් පටන් මෙම වැඩසටහනට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට වත්මන් රජය මැදිහත් වී ඇත. ඒ අනුව ඉදිරියේදි මෙම වැඩසටහන වඩාත් පුළුල් අන්දමින් ක්‍රියාත්මක කිරීමට තරුණ කණ්ඩායම අපේක්ෂා කරයි.

Video - https://www.youtube.com/watch?v=QPzubUSExSo

2019.12.18ii  2019.12.18iii  2019.12.18iv  2019.12.18v  2019.12.18vi  2019.12.18vii


Last Updated on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 10:23

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය