01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව අතර නීති වීරෝධී මිනිස් ජවාරමට එරෙහි අවබෝධතා ගිවිසුමක්.

2019.12.12i

ඕස්ට්‍රේලියානු රජයට සහ ශ්‍රී ලංකාවට කලක සිට දැඩි අර්බුදයක පවතින නීති වීරෝධී මිනිස් ජවාරමට කාලීන විසඳුමක් ලෙස නව රජය මේ සම්බන්ධයෙන් ගෙන යනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳ සුබවාදී ආකල්ප හේතුවෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාවය පල කරන ලදී. ඒ පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා සහ ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයන් අතර මුලික සාකච්ඡාවක් අද දින (12) ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජය නියෝජනය කරමින් Major General Carig Furini ( Commander Joint Task Force , Operation Sovereign Borders) ,Ms Jenny Grant ( Curnow –Acting Assistant Secretary , People Smuggling and Human Taraffiking Task , Australian Department Of Foreign Affairs and Trade ) ,HE David Holly ( Australian High Commissioner To Sri Lanka) , Ms Tara Cavanagh ( Minister Counselor Home Affairs ) ,Group Captain Sean Unwin ( Defence Adviser ) , Ms Susan Jones ( Second Secretary ) නිලධාරීන් පිරිසක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජන කරමින් අද්මිරාල් නිශාන්ත උළුගැටෙන්නේ මහතා සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් එයා(ර්) වයිස් මා(ර්)ෂල් එස්. කේ. පතිරණ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

2019.12.12ii  2019.12.12iii


Last Updated on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 05:15

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය